පළමු කොරෝනා ආසාදිතයා හමූවී අදට වසරයි

ජන 27, 2021

    පළමුවරට මෙරටින් හමුවූ කොවිඩ් - 19 ආසාදනය වූ චීන කාන්තාව වූ ලූඕ යෑන් Luo Yan හමුවී අදට(27) වසරක් ගත වේ.

    චීනයෙන් මෙරටට පැමිණ සිටි ලූඕ යෑන් Luo Yan නමැති කාන්තාවට පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදා කොවිඩ් - 19 ආසාදිතවී ඇති බවට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ගැ‍නිණ.

    මෙරට සිදුකරන ලද සංචාරයක් අතරතුර ඇය රෝගාතුර වී ජනවාරි මස 25 වැනි දින කොළඹ IDH රෝහලට ඇතුළත්​ කෙරිණ.

    Latest News