අසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්, අනන්ට් අම්බානි‍ගේ පූර්ව විවාහ සැමරුම් උත්සවය තෙදිනක් පුරා ඉන්දියාවේ…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ලබන සඳුදා (04) සිට දිනයක් හා වේලාවක් කලින් වෙන් කර ගැනීම අනිවාර්ය බව…
අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයට බලපා ඇති අධික සුළං සහිත ශීත කාලගුණ‍යෙන්, දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.
ඉදි කරමින් පවතින ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති…
"ලබන සඳුදා වන විට" ඊශ්‍රායල - ගාසා යුද්ධයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්…
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.
ආදිත්‍ය දත් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ Vidyut Jammwal විසින් නිෂ්පාදනය කරන ලද ක්‍රීඩා ක්‍රියාදාම චිත්‍රපටයක් වන ජිතේගා තෝ ජියේගා…
සඳ මතුපිට ගවේෂණ යානයක් සාර්ථකව චන්ද්‍රයාමතට ගොඩබැස්සවීමට අමෙරිකානු පෞද්ගලික සමාගමක් ප්‍රථම වරට සමත්ව තිබෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා…
ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ''විහඟ ප්‍රේමය''  සිනමා පටය ලොව ප්‍රසිද්ධ HBO නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා.
ඉන්දුනීසියාවේ ජනපතිවරණය ජය ගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝ මේ දින වල සිය ජය සමරමින් සිටිනවා.
සංගීතය හරහා ජාති, ආගම්, කුලමල, වයස්, පන්ති සීමා අතික්‍රමණය කළ රෙගේ සංගීතයේ රජු ලෙස සැලකෙන බොබ්මාලි පුරාවෘත්තයට ආදරය කරන සුවහසක්…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ, 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව, කොළඹදී අද සිට ලබන 22 දක්වා පැවැත්වෙනවා.
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත නාමාවලියේ අඩකට ඩොලර් මිලියන 600ක් ගෙවීමට සෝනි සමාගම ඉදිරිපත්ව සිටිනවා.
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි - ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා…
ආර්. රවි කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ “අයාලන්” පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක්.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.
රිතික් රෝෂන් සහ දීපිකා පදුකෝන් පළමු වරට එකම චිත්‍රපටයක රංගනයේ යෙදෙන අයුරු දැක බලාගන්නට සුවහසක් රසිකයින්ට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.
76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

Latest News