දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

හොංකොංහි පැවැත්වෙන තුන්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිකර දීමට නවිෂ්ක සන්දීෂ් සමත්විය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(16) කේප් ටවුන්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන එක්දින තරගයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව මෙරටට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පෝර්ට් එලිසබත්හිදී පැවැත්වෙයි.

දකුණු අප්‍රිකාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු රැකීම අතරතුර වම් පාදයේ ඇති වූ ආබාදය නිසා කුසල් ජනිත් පෙරේරාට එම තරගාවලියේ මීලඟ තරග ක්‍රිඩා කළ නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීම තම ඉලක්කය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තභීර් ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට උණුසුම් පිළිගැනීමක් ඊයේ බගවන්තලාව ප්‍රදේශයේ ජනතාවගෙන් හා තරුණයගෙන් පිරිනැමිණ.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු අටකින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට බංගලාදේශය හා නවසීලන්තය අතර හැමිල්ටන්හි දී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සමත් විය.

ශ්‍රි ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් ලොව විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන බව පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් පවසයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

සික්ස්නේෂන් රග්බි තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළේය.

ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය අද (24) කොළඹ ගාලු මුවදොරදී පැවත්වුන අතර, එහි සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේදී ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් එවා තිබේ.

ශ්‍රි ලංකාව අද දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගනිමින් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ ප්‍රථම ආසියානු රට බවට පත් වුණා.

හිමාෂ ඒෂාන් මීටර සියය ධාවන ඉසව්ව සඳහා තත්පර 10.11ක කාලයක් වාර්තා කිරීමට අද(22) සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හිදී ආරම්භ වීමට නියමිතයි.

Latest News