එරංග-සරලා යුග දිවියට (ඡායා)

ඔක් 19, 2018

    ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සහ රංගන ශිල්පිනි සරලා කාරියවසම් ඊයේ (18) පානදුර ද බාන්හවුස් හෝටලයේදී යුග දිවියට පිවිස තිබේ.

    මෙම විවාහ උත්සවය සඳහා කලා ලොවේ තරු මෙන්ම ඔවුන්ගේ සමීපතමයන් බොහෝමයක් එක්ව ඇත.

    දීපා මේතාගේ වෝටර් සිනමාපටය ඔස්සේ කුඩා කලම රංගනයට අවතීර්ණ වූ සරලා පසුගියකාලයේ සිනමාවෙන් හෝ පුංචි තිරයෙන් දකින්නට නොලැබුණත් ඇය රසිකයින් අතර අදටත් ජනප්‍රිය චරිතයකි.

    එරංග ජීවන්ත ද විශේෂයෙන්ම පුංචි තිරය ඔස්සේ රසිකාදරය දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකි.

    ErangaSarala1 750px 18 10 19

    ErangaSarala2 750px 18 10 19

    ErangaSarala3 750px 18 10 19

    ErangaSarala4 750px 18 10 19

    ErangaSarala5 750px 18 10 19

    ErangaSarala6 750px 18 10 19

    ErangaSarala7 750px 18 10 19

    ErangaSarala8 750px 18 10 19

    ErangaSarala9 750px 18 10 19

    ErangaSarala10 750px 18 10 19

    ErangaSarala11 750px 18 10 19

    Latest News