චීන ජනපති ෂන්දොං පළාතේ චාරිකාවක

මැයි 23, 2024

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා c පළාතේ රිචාඕ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.

    ඊයේ (22) පස්වරුවේ සිදුකෙරුණු එම චාරිකාවේ දී ඔහු රිචාඕ වරාය සහ චීන බසින් ‘සූර්ය රශ්මි’යන අරුතින් නම් කර ඇති පරිසර හිතකාමී මාර්ගය නිරීක්ෂණය කළේය. වරායේ බුද්ධිමය තාක්ෂණික සහ හරිත ඉදිකිරීම් ද ෂී ජින් පිං මහතාගේ පරීක්ෂාවට ලක්විය.

    මීට අමතරව, විවෘතභාවය පුළුල් කිරීම, වෙරළබඩ පාරිසරික ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම මෙන්ම ජනතා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

    Latest News