හින්දි සිනමාවේ රජු රෝහල්ගත කෙරේ

මැයි 23, 2024
    ඉන්දිය සිනමාවේ 'කිං ඛාන්' ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර තිබෙනවා.

    ඒ ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී තත්ත්වයත් හේතුවෙනි.

    මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් වුවත් ඔහු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවන බවයි වාර්තා ව්නනේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 14:26

    Latest News