ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද (14) පස්වරු 3.00 ට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පළමු පුහුණු තරගයට සහභාගී වනවා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග ආරම්භයට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වනවා.

එංගලන්තයේ ඕවල් පිටියේ පැවැත්වුනු ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ලකුණු 209 කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

එංගලන්තයේ ඕවල් පිටියේ පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ අවසන් දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා සහභාගී වීමට සිම්බාබ්වේ බලා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.

සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දකුණු කොරියාවේ පැවැති වයස අවුරුදු 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළලේදී පදක්කම් දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියා.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (07) ආරම්භ වුණා.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය අද ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ The Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මීටර 400X4 මිශ්‍ර ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වුණා.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී රන් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් ව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිිකට් තරගාවලිය එකට එකක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිවුණා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය දැන් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද හම්බන්තොට, සූරිය වැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත් වුණා.

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබෙනවා.ඒ, ලෝකප්‍රකට විස්ඩන් සඟරාව විසින්.

ඇ‍ෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය ලබාදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද අළුයම සමත්වුණා.

Latest News