දුලාන්ගෙන් ලක් මවට රිදී පදක්කමක්

ඔක් 25, 2023

    ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත්වුණා.

    ඒ නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ද සමඟින්.
    ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 64.09ක්.

     

    Latest News