ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.  

19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

සංචාරක බ.ඉ කොදෙව් හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය බ්‍රිස්බෙන් හිදී පසුගියදා නිමා වූයේ වසර 27 ක‍ට පසු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදීම පරාජය කරමින් කොදෙව්වන්ට පෙරලිකාර ජයක් හිමි කර දෙමිනි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වන දිනය අවසන් වන විට ඇෆ්ගනිස්ථානය තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.

2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ඉන්දියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමත් වුනා.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මංගල ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව හිමිකර ගැනීමට, ඉතාලි ක්‍රීඩක ජැනික් සිනර් සමත් වුණා.

ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල අවසාන මහා තරගයේ ශූරතාව හිමිකර ගැනීමට, බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සෙබලෙන්කා සමත් වුණා.

අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත් කළ 2023 වසරේ එක් දින කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායකත්වය ද ශ්රී ලංකාවේ චමරි අතපත්තුට හිමිව තිබෙනවා.
2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 ක්රිකට් තරගය අද (16) රාත්රී 7.00ට කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒත් තෙවැනි එක් දින තරගයක කඩුලු අටකින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 2 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම, හෙට දිවයිනට පැමණීමට නියමිතයි.

බංග්ලාදේශය සමග පැවති තුන්වැනි 20/20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 17කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8කට මිලදීගෙන තිබෙනවා.

IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවී තිබෙනවා.

Latest News