IPL 2024 පළමු දෙසතියේ කාල සටහන

පෙබ 23, 2024

    2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු සති දෙක සඳහා තරග කාලසටහන නිවේදනය කරන ලදී.


    සති දෙකක කාලය තුළ නගර 10ක් පුරා තරග 21ක් ක්‍රීඩා කෙරෙන අතර සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් තරග තුනක් සහ උපරිම වශයෙන් තරග පහක් ක්‍රීඩා කරනු ඇත.

    Latest News