නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.
හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.
අද අළුයම 12.30 න් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 39…
ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ආනයනික සහල් කිලෝවක් සඳහා පැවති රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩු කර තිබෙනවා.  
කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් පමිණිලි කිරීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වනවා.
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තාරකා විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා නිරීක්‍ෂණාගාරයක් සහිත චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
2024 නව වසර නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝ වැසි ජනතාවට සුබ ප්‍රාර්ථනා කරනවා. එම පණිවිඩය ඊයේ චීන…
වැට් බදු සංශෝධනයත් සමග ජනවාරි මාසයේ සිට ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ…
භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ තිබෙනවා.
නත්තල් දිනය යෙදී ඇති එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස්…
ලබන ජනවාරි මාසයේදී අස්වැසුම වැඩපිළිවෙළ සඳහා නැවත අයඳුම් කිරීමට අවස්ථාව සලසා දෙන බව, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ලංකා සීනි සමාගමේ සෙවනගල හා පැලවත්ත යන සමාගම් දෙක මගින් රුපියල් බිලියන 1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබා දී තිබෙනවා.  
අද (23) උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ…
ශ්‍රී ලංකාව සෑම අංශයකින් ම ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා Lighting Digital ජාතික මුලපිරුම යටතේ ආරම්භ කරන ලද උපාය මාර්ග…
චෙක් රාජ්‍යයේ ප්‍රාග් නගරයේ විශ්ව විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

Latest News