චීනයේ ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයි. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ…
බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2482 ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන ව්‍යාපෘති 6 ක්…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය…
චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශය චීනය දැඩිව හෙළාදකී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (14) එම ප්‍රකාශය…
රටපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 12ක සංචාරයක් සඳහා දිවයිනෙන් පිට ව ගොස් තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් පමණ ඉහළ ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  
උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර ඇති බව විභාග…
බෝධි සත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.
හෙට (13) දින කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
තණමල්විල නගරයේ පිහිටි රන් ආභරණ වෙළෙඳ සැලක් මංකොල්ලකා තිබෙනවා. වෙළදසැලේ වහලයෙන් ඇතුලුවී සිවිලිම ගලවා ඇතුල්වී ඇති බවයි,හිමිකරුවන්‍ පවසන්නේ.
2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. චීන රජයේ…
අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් වාන් ජලය නිකුත් කිරීමත් සමග පහළ ගල් ඔය පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතුව නිකුත්…
'යුක්තිය' මෙහෙයුමට සමගාමීව කළ වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග ඊයේ (10)…
කාම්බෝජයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ විදේශ දුම්වැටි ‍තොගයක් ‍රේගු භාරයට ගෙන තිබෙනවා.
අද අලුයම 12.30 න් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 999 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර, හතේ කණුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ නායයාමකින් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී් චමින්ද විජේසිරි මහතා සිය මන්ත්රීි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News