නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව මේ වනවිට උතුරු තමිල්නාඩු පුදුචේරි වෙරළතීරය හරහා ඉන්දියාව තුළට ඇතුල් වී තිබෙනවා.
අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව…
2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත්…
රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්…
කලාවැව රක්ෂිතය හැඩකළ දීඝදන්තු 1 ලෙස හැඳින්වෙන දළ ඇතා මියගොස් තිබෙනවා.
කාර්තිව් පොලිස් වසමේදී නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක් ගංවතුර හේතුවෙන් කාර්තිව් බස්…
2025 වර්ෂයේ මුල් මාස 4 සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම…
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයක්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට සිට දෙසැම්බර් 20 දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වෙනවා.
බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසුන් පිිරිසක් ගමන් කළ බස්…
රුසියාව සතුව බලවත් නවීන බැලස්ටික් මිසයිල තොගයක් යුක්රේන යුද ක්‍රියාන්විතයේදී භාවිතා කිරීමට සූදානම් බව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතරු අඟවනවා.
අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත…
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණා.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය…

හරීන්ට ඇප

නොවැ 20, 2024
මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
මැතිවරණ නියඬ කාලයේ බදුල්ල නගරයේ නීති විරෝධී පෙළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුන්දලම පොලිස් වසමේ පිංකට්ටිය ප්‍රජා ශාලාව අසලදී ට්‍රැක්ටර් රථයක් පෙරළී එහි රියදුරු එම ට්‍රැක්ටරයටම යටවී මියගොස් තිබෙනවා.
ඉකුත් යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු…
දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිලී පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවී තිබෙනවා.

Latest News