ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන්, අමාත්‍යාංශ 5 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර තිබෙනවා.
කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන තිබෙනවා.
මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා ටී 10" සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
හෙට (14) රාත්‍රි 7.00 සිට මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා. 
රත්නපුර ප්‍රදේශයේ දී අද (13) දින සිදුවිය හැකි මාර්ග අවහිරතාවක් සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2021 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධාවක් සිදු කළේ යයි චෝදනා කරමින්…
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ…
රුපියල් 75 ලක්ෂයක පමණ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ තවත් දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සාහ…
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාල සීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන්…
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණා.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම…
2025 වර්ෂයේ පළමු මාස 4 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05)…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කාන්තා හා ළමා කටයුතු ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත්කර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14000 ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම්…
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

Latest News