හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත "ජනාධිපති ධුරයෙන් මා නෙරපාපීමේ කුමන්ත්ර ණය" කෘතිය හෙට (07) එළිදැක්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.
පොතුහැර, බුළුගොල්ල හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
එස්. සී. මුතුකුමාරණ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දින…
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින්…
අද (04) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය බව එම…
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පූජ්‍ය රත්නපුරේ නන්ද හිමියන්ට ශාසන කීර්ති ශ්‍රී විමලරතන ගෞරව නාමය සහිතව ගාලු සහ බස්නාහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද සිය 73 වැනි සංවත්සරය සමරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල ගොස් තිබෙනවා.
බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම…
බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නකින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ, ඩකා අගනුවර පිහිටි අවන්හලකයි.
අද (01) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්…
අද (29) දින ශ්‍රී ලංකාවේ 36වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම සිදු වුණා.
නව ග්‍රාම සේවා නිලධාරි බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු මස 13,14 සහ 15 වන තෙදින පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
මිනීමැරුම් සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී එම සැකකරු මියගොස් තිබෙනවා. 

Latest News