පළාත් කිහිපයකට අදත් වැසි...

ජූලි 29, 2022

    උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතී.

    සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැක. සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News