රඡරට හැදෙන කොළ ඇපල් (විඩියෝ)

ඔක් 21, 2022
  • ගල්ගමුව, මැදගම ප්‍රදේශයේ ලක්ෂ්මන් කුමාර සහ අසංක ලයනල් යන සොහොයුරන් එක්ව වගා කළ කොළ ඇපල් වගාවේ අස්වනු මේ දිනවල නෙලමින් පවතිනවා.

    ඔවුන් එහි මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.

    Latest News