තුර්කියේ පසුගිය මස උද්ධමනය 80%කින් ඉහළට

ජූලි 05, 2022

    තුර්කියේ පසුගිය මස උද්ධමනය සියයට 80 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දශක දෙකකට පසු එරටින් වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය මෙයයි.

    තුර්කියේ මේ වන විට ආහාර මිල ගණන් පසුගිය වසරට සාපේක්ෂපව දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අහාරපාන පමණක් නොව, ප්ර වාහන වියදම්ද අති විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය, වාර්තා සඳහන් කරන්නේ. පසුගිය වසරට සාපේක්ෂිව ප්රෙවාහන වියදම් සියයට 123 කින් ඉහළ ගොස් තිබේ.

    තුර්කියේ ලීරා මුදලේ වටිනාකමද මේ වසර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂවව සියයට 20කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම තුර්කියට දැඩි එල්ල වී ඇත්තේ එරට දේශීය ආර්ථික ප්රබතිපත්තිවල තිබූ දුර්වලා හේතුවෙන් බවයි විදෙස් විශ්ලේෂකයින් අවධාරණය කරන්නේ.

    මීට තුර්කි ජනාධිපතිවරයාගේ ඇතැම් වැරදි ආර්ථිකමය තීරණ ප්ර්ධාන ලෙස බලපෑ බවත් විදෙස් මාධ්යත වාර්තා කරයි. 

    Latest News