සතොස භාණ්ඩ කිහිපයක මිළ අඩු කෙරේ

මැයි 22, 2024

    එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

    එම නිවේදනයට අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනිවල මිළ අඩු කර ඇති බවයි. සදහන් වන්නේ.

    441855988 2198370590517098 696324175306138497 n

    Latest News