පොහොර නැවක් 9 වැනිදා දිවයිනට

ජූලි 05, 2022

    යූරියා මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් පළමු නෞකාව ලබන 9 වැනිදා දිවයිනට ලඟා වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

     ඔහු මේ බව කියා සිටියේ,  අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. 

    Latest News