වෙසක්දා සමාව ලැබූවෝ

මැයි 23, 2024
    අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද දින වෙසක් පොහොය නිමිති කරගෙන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර තිබුණා.

    මෙම රැඳවියන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිට දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටි රැඳවියන් මෙලෙස නිදහස් කරන ලදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 11:41

    Latest News