වැරදි පීල්ලේ ගිය කෝච්චිය

මැයි 22, 2024
    පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

    ඒ අනුව කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

    මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත දුම්රියන් ප්රමාදයන් සහිතව ධාවනය විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    Latest News