අද (08) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව පවසනවා.
බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්රා ප්රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්රමයෙන් දුර්වල වෙමින් පවතිනවා.
බෙංගාල බොක්ක මුහුදු කලාපය අශ්රිතව හට ගත් "මිජවුම්" සුළි කුණාටුවෙන් මේ වන විට තමිල්නාඩු සහ අන්ද්රා ප්රදේශ් ප්රාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" සුළි කුණාටුව, ඊයේ (03) වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්රදේශයේ, යාපනයේ සිට කි.මි. 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (28) දින නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (27) නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

අද (23) දින මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැස්ස

මැයි 20, 2024

අද (22) දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වර්ධනයවීමක් අපේක්ෂා කරනවා.

Latest News