‍ඛේදවාචකයක් වූ මංගල ගමන

ජූනි 12, 2023

    ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ හන්ටර්වැලි ප්‍රදේශයේ දී සිදුවූ බස්රථ අනතුරකින් දසදෙනෙකු මියගොස් තිබෙනවා.

    අනතුරට ලක්ව ඇත්තේ, විවාහ මංගලෝත්සවයක් සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් රැසක් බස් රථයක්.

    වි‍සිදෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

    58 හැවිරිදි බස්රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස්ද සිය ශෝකය පළ කළා.

    Latest News