වසර 10කට පසු යළිත් ශ්‍රී ලංකා - පකිස්තාන ටෙස්ට් තරගාවලිය ඇරඹේ

නොවැ 14, 2019

    වසර 10කට පසු පකිස්ථානයට ටෙස්ට් ක්‍රිකට් වසන්තය කැඳවමින් ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන මස 11 වැනිදා ආරම්භ වෙයි.

    ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන ප්‍රථම තරගය පකිස්තානයේ රාවල් පින්ඩිහිදී ලබන මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි තරගය දෙසැම්බර් 19වැනිදා සිට 23 වැනිදා දක්වා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 15:03

    Latest News