සියල්ල දැවී ලකුණු 178 කට සීමා වෙයි

අප්‍රේ 01, 2024
    දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයේ මීට සුළු මොහොතකට පෙර ලකුණු 178කට සියලුදෙනා දැවී ගියා.

    ශ්රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තා.

    ළහිරු කුමාර, ප්රභාත් ජයසූරිය සහ විශ්ව ප්රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුණා.
     
    අනුව බංග්ලාදේශ කණ්ඩායම, ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 353ක් පසු පසින් සිටින අතර ඔවුන් මුළු ලකුණු 200කට අඩුවෙන් පිට පිට දැවී ගිය තුන්වැනි අවස්ථාව මෙය වනවා.

    Latest News