පාසල් ආරම්භ කරන දිනය මෙන්න

ජන 17, 2024
    2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

    ඒ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 1 වනදා යළි පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

    2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර මීට පෙර ආරම්භ කිරීමට දින නියම කර තිබුණේ, පෙබරවාරි 1 වනදායි.

    Latest News