සිම්බාබ්වේ - ශ්‍රී ලංකා දෙවන 20-20 තරඟය අද

ජන 16, 2024
    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 ක්රිකට් තරගය අද (16) රාත්රී 7.00ට කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව ජය ලබා ගත්තේය.

    දෙරට අතර තුන්වන සහ අවසන් 20-20 තරගය අනිද්දා පැවැත් වීමට නියමිතයි.

    Latest News