කිරුළ දිනු 'කැරොලයින් ජුරි' දිවයිනට

දෙසැ 10, 2019

    විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලයින් ජුරි (Caroline Jurie) මහත්මිය අද (10) අලුයම ගුවන් තොටුපොළට පැමිණියාය.

    ඒ 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන්. ඇය පිළිගැනීම සඳහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ. ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියාය.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 09:08

    Latest News