ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අගෝ 15, 2023

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි, දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.

    ගම්පහ - බුළුගහගොඩ අතර ප්‍රදේශයේ දී රඹුක්කන සිට පානදුර බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම ක්‍රියාවිරහිත වීම ප්‍රමාදයට හේතුව බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.

    Latest News