අපොස සා. පෙළට සියල්ල සූදානම්

මැයි 26, 2023
  • ‍‍අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

    ඔහු සඳහන් කළේ, ප්‍රශ්න පත්‍ර විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීම අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන බවයි.

    පාසල් සිසුන් විවිධ බෝවන රෝගවලින් වළක්වා ගැනීම සඳහා ජාතික ඩොංගු මර්දන කමිටුව උපදෙස් දී ඇති බවද, ඔහු කියා සිටියා.

    Last modified on සිකුරාදා, 26 මැයි 2023 13:09

    Latest News