49 ආයෙත් ලෙඩක්ද?

මාර් 19, 2024
    ඊයේ පැවති 3වන එක් දින තරඟයේදී විනිසුරුවරයෙකුට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රීඩක වනිදු හසරංගට චෝදනා එල්ල වී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් පිටියේ විනිසුරු විසින් තරඟ තීරකවරයාට පැමිණිලි කර ඇති බව සඳහන් වනවා.

    ජාත්යන්තර ක්රකට් කවුන්සිලය ඒ පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බැවින් ඊට වැරදිකරු වුවහොත් වනිදු හසරංගට යළි තරඟ තහනමක් පැනවීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ක්රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

    Latest News