නිරිතදිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ අද උදේ සිදු වූ නාය අනතුරකින්, පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීනයේ ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයි. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව නිවේදනය කළේය.
වයඹදිග චීනයේ, “සීජියෑන්ග්” ප්‍රදේශයේ ආර්ටක්ස් නගරයේ අද අලුයම භූ කම්පනයක් වාර්තා වුණා. භූ කම්පනයේ ප්‍රබලත්වය, රිච්ටර් මාපකයේ 5.4 ක් ලෙස භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය වාර්තා කරනවා.
ඊසානදිග චීනයේ අධික වර්ෂාව හේතුවෙන් පාසල් ව්‍යායාම ශාලාවක වහලයක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනය සෑම විටම පෙනී සිටින බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයි ඩොන් මහතා පවසනවා.
චීනයේ "ෂැංහයි" නගරයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රටේ ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදන ප්‍රදේශවලින් මෙවර ධාන්‍ය ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් රැස් කරගැනීමට චීනය සමත් වෙයි.