ජනපති පුටින් ස්වයං නිරෝධායනයට

සැප් 15, 2021

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ. ඒ වෛරස ආසාදිතයෙකු සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන්.

    ජනාධිපතිවරයා මේ සතියේ සිදු කිරීමට නියමිතව තිබූ තජිකිස්ථාන සංචාරය ද අත්හිටුවීමටයි, ක්‍රියාකර ඇත්තේ.

    ඒ අනූව, කලාපීය ආරක්ෂක සමුළුව සඳහා ඔහු මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වන බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 15 සැප්තැම්බර් 2021 11:29

    Latest News