ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සහ T20 කණ්ඩායම් නායක දසුන් ශානකට සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Latest News