ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියර අද උදෑසන වවුනියාව, ගුවන් හමුදා කඳවුර අසළින් ආරම්භ කෙරුණා.

 මාලදිවයින බලා පිටත්ව යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

74 වැනි ජාතික නිදහස් දිනය‍ට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 175 දෙනෙකුට හා සෙසු නිළයන් 2338 දෙනෙකු හට උසස්විම් ලබාදීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

කැබිතිගොල්ලෑව කනුගහවැව ගම්මානයේ සංවර්ධන කටයුතු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයේන අද(28) ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සූරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානයක් කන්තලේ ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාව දකුණු සුඩානයේ ඉටුකළ සාම සාධක මෙහෙවර එක්සත්‌ ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මානයට පාත්‍ර වී තිබේ.

Latest News