පැතුම්ට උසස්වීමක්

මාර් 20, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

    එහි ප්‍රථම ස්ථානය පකිස්තානයේ බාබර් අසාම්ට හිමිව තිබෙනවා.

    තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 687ක් ලබා ගනිමින්. දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ලකුණු 659ක් ලබා ගනිමින් එහි පස්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

    ‍එංගලන්ත ක්‍රීඩක අදිල් රෂීඩ් එහි පළමු තැනට පත්ව සිටිනවා.

    Latest News