ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (30) සිට

ජූලි 29, 2023

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි අදියර හෙට ආරම්භ වීමට නියමිතයි.

    තරගාවලියේ ප්‍රථම තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම් අතරයි. පසුගිය වසරේ ශූරතාව හිමි කර ගත්තේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. පසුගිය ජුනි 14 වැනිදා ක්‍රීඩක වෙන්දේසිය පැවති අතර එහිදී කණ්ඩායම් ක්‍රීඩකයින් මිලදී ගනු ලැබුවා.

    Latest News