LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 11

මැයි 23, 2023

    සිව් වැනි වරට සංවිධාන ‍කෙරෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවක මේ බව ප්‍රකාශ කෙරුණා.  තරගාවලිය ජූලි මස 30වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    Latest News