යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

නොවැ 24, 2018

    රන්න වීරකැටිය මාර්ගයේ තලුන්න 05 කනුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් රියදුරු මියගොස් තවත් තරුණයින් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.

    රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව යතුරු පැදිය තාප්පයක ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබේ.

    බරපතල තුවාල ලබා සිටි අනෙක් තරුණයින් දෙදෙනා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

    අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසියේ රථවාහන අනාශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.

    Latest News