බංගලි සිහින බිඳින්න සිංහ බලඇණිය සූදානම්

මාර් 18, 2024
    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.

    ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Chattogram හිදී ආරම්භ වීමට නියමිතයි.

    දෙරට අතර පැවති පළමු තරග දෙක තරග එක බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වනවා.

    Latest News