IMF නියෝජිතයෝ යළි එයි

අගෝ 16, 2023

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

    එම කණ්ඩායම සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

    ඒ අනූව, ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය මුදලේ පළමු සමාලෝචනය සිදුකිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Latest News