වෙසක් වන්දනාවේ ගිය වාහන 4ක් ගැටී 8කට තුවල

මැයි 06, 2023

    මින්නේරිය ප්‍රදේශයේදී ඊයේ සවස වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් 8 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

    අප වාර්තාකරු සඳහන් කළේ, වෙසක් පොහෝ දින වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් යතුරුපැදියක් සහ බස් රථ දෙකක් අනතුරට ලක්ව ඇති බවයි. තුවාලකරුවන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    Latest News