පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් නව ගැසට්ටුවක්

අප්‍රේ 13, 2023

    සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමි ඇදුම් ආදිය අලෙවිකරණ සෘජු විකිණුම්කරුවන් මෙලෙස ලියාපදිංචි විය යුතු බවයි.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    gassate-01-1.jpg

    gassate-01-2.jpg

     

    gassate-01-3.jpg

     

    gassate-01-4.jpg

    gassate-01-5.jpg

     

    Last modified on බ්‍රහස්පතින්දා, 13 අප්‍රේල් 2023 15:04

    Latest News