රුසියානු ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

ජූනි 06, 2022

    රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ. 

    Latest News