ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702ක් දක්වා ඉහළ ගොස් ඇත.
කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු තහවුරු කළ මරණ අතරට අයත්ය. මියගොස් ඇති අයගෙන් 29 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වෙයි.
තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.