කොළඹ - බදුල්ල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා

මැයි 09, 2021

    කොළඹ – බදුල්ල මාර්ගයට බලංගොඩ, සීලගම ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා සිදුව ඇතැයි, පොලීසිය පවසයි.

    මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි, පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News