කසළවලින් විදුලි උත්පාදන ප්‍රථම බලාගාරයේ ඉදිකිරීම් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට 

පෙබ 13, 2021

    කසළවලින් විදුලි උත්පාදනය කෙරෙන මෙරට ප්‍රථම විදුලි බලාගාරයේ ඉදිකිරීම් සොයා බැලීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    වත්තල-කෙළවරපිටියේ ඉදිකෙරෙන බලාගාරය ලබන 17 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතයි. මෙහි දෛනික විදුලි නිෂ්පාදනයට කසළ ටොන් 10ක් භාවිත කෙරේ. බස්නාහිර පළාතේ දීර්ඝ කාලයක් පැවති කසළ ගැටලුවට විසඳුමක් ලබාදීම ද මෙහි අරමුණක්.

    Latest News