ඔවුන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ගමගේ සාරංග ප්රදීප් හෙවත් "වැල්ලේ සාරංග" නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.