එංගලන්තයේ ලාංකිකයින් 60ක් යළි දිවයිනට

ජූනි 20, 2020

    එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 60ක් අද උදෑසන දිවයිනට පැමිණියේය.

    උදෑසන 8.22ට පමණ ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 504 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔවන් දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 10:04

    Latest News